සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” සිසුන් ලියාපදිංචි කිරීම ගැන වෛද්‍ය සභාව ගොනුකළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි..

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ලියාපදිංචි කරන්නැයි අභියාචනාධිකරණය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලබාදෙන ලද නියෝගයට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ගොනු කළ අභියාචනය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (21) ප්‍රතික්ෂේප කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කර ඇත.

“සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්නැයි අභියාචනාධිකරණය 2017 ජනවාරි මස 31 වනදා නියෝගයක් ලබාදෙන ලද අතර එම නියෝගය නීත්‍යානුකූල බව ඉහත ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය සඳහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට