සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

චෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනෙට් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි..

Podu Jana Peramunaචෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනෙට් සභාවේ සභාපති, මිලාන් ස්ටෙච් (H.E. Milan Štěch) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (21) දින මෙරට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීය. පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති එම සාකච්ඡාවට චෙක් ජනරජයේ සෙනෙට් සභාවේ යුරෝපා කටයුතු පිළිබද කමිටුවේ සභාපති ටුමාස් ගෘලික් (Hon Tomáš Grulich) මහතා සහ චෙක් ජනරජයේ සෙනෙට් සභාවේ යුරෝපා කටයුතු පිළිබද කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවේ මැතිවරණ කමිටුවේ සභාපති ලුඩෙක් ජෙනිස්ට මහතා (Hon Luděk Jeništa) ඇතුළු දූත පිරිස සහභාගී වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට