පළාත් කිහිපයකට අදත් වැසි..
පළාත් කිහිපයකට අද (22) දිනය තුළ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව උතුර, නැනෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත්වලට අද දින සවස් කාලයේදී වැසි අැතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මධ්‍යම, සබරගමුව, දකුණ සහ බස්නාහිර යන පළාත්වල ප්‍රදේශ කිහිපයකද වැසි ඇතිවනු ඇත.