සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උදෑසන ආහාරය විෂ වෙලා, මිනුවන්ගොඩ ඇගළුම් කම්හලක සේවකයින් 100 ක් රෝහල් ගතකෙරේ..

Podu Jana Peramunaමිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවයේ යෙදී සියයකට ආසන්න සේවකයින් පිරිසක් ආහාර විෂවීම නිසා මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.අද (22) උදෑසන ආහාර ලබාගැනීමෙන් පසු අදාළ පිරිසට වමනය, උදරාබාධ වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා මෙම පිරිස රෝහල්ගත කර ඇත. මිනුවන්ගොඩ, යකහටුව ප‍්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවයේ යෙදී සිටි පිරිසක් මෙසේ රෝහල් ගත කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට