සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 73 වන සැසිය ඇමතීමට ජනපති නිව්යොර්ක් බලා පිටත් වෙයි ..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟාවීමට නියමිතව ඇත. ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය සඳහා සහභාගී වීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත. සිය ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිව් වන වරටත් ලබන 25 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම සහ සාධාරණ සාමකාමී සහ තිරසර සමාජයක් සදහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම යන තේමාව යටතේ මෙවර සැසිවාරය පැවැත්වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට