සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළ යුතුයි ..

Podu Jana Peramunaජීවන වියදම් කමිටුව මගින් අත්‍යාවශය භාණ්ඩවල මිල ඉහළ දැමීමට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ද ඉහළ දැමිය යුතු බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිතිය සඳහන් කරන අතර 05 දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා මසකට රුපියල් 65,000කට වැඩි මුදලක් වැයවන බවද ඔවුන් පවසයි. රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිතියේ ප‍්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න රාජ්‍ය සේවකයින්ගේ වැටුප්  වැඩි කළ යුතු බවත්බ ඒ අනුව මෙවර අයවැයෙන් මෙම ඉල්ලීම ලබා දීමට රජය අපොහොසත් වුවහොත් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති එක්ව අරගලයක් ආරම්භ කරන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට