සත්‍යයේ පුවත් අඩහැරය….

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි…

Podu Jana Peramunaබිනර පුර පසළොස්වක පොහොය අදට (24) යෙදී ඇත. කාන්තාවන් සඳහා ද පැවිද්ද ලබාදී භික්ෂුණී ශාසනය පිහිටුවීම සහ බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කර බුද්ධත්වයෙන් පසු එළඹි පළමු වස්සාන ඍතුව බරණැස් නුවර ඉසිපතනාරාමයේ වැඩ වාසය ආරම්භ කළේද අද වැනි දිනක සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් කර ඇත. බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහ ප්‍රජාපතී ගෝතමී දේවිය සහ රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමාරුවන්ගේ භාර්යාවන් 500 දෙනෙකු කසාවත් හැඳ හිසකේ සිඳ කිඹුල්වත් නුවර සිට විශාලා මහනුවර දක්වා පැමිණ අෂ්ට ගරු ධර්ම පිළිගැනීම වැනි සිදුවීම් සිදුවු පොහොය දිනයක් බවට බිනර පුර පසළොස්වක පොහොය දිනය නම් කල හැකිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට