සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොටපොල ඓතිහාසික ගැටබරු රාජමහා විහාරයේ පෙරහැර අද වීථි බසී..

Podu Jana Peramunaකොටපොල ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථානයේ ගැටබරු ඇසළ මහා මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැර අද (24) දින ආරම්භ වන අතර එය සවස 2.32ට විහාර උඩමළුවේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථානයේ කෘත්‍යාධිකාරි, ගැටබරුව උත්සව කමිටුවේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය කිරින්දේ ආනන්ද හිමියන් සදහන් කරයි.මෙවර පෙරහැර සදහා විවිධ සම්ප‍්‍රදායන් නියෝජනය කරමින් නර්තන ශිල්පීන් දහසකට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිත බව සංවිධායකවරු සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට