සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩපිළිවල, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්…

Podu Jana Peramunaඅතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සහ අගමැතිතුමාගේ මගපෙන්වීමෙන් ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමීව හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේදී ඉඩම් ඔප්පු ලබා දීම අද (24) දින පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව දීර්ඝ කාලයක් රජයේ ඉඩම් වල ජීවත් වූ පවුල් සදහා ඉඩම් ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහන, ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.මෙම අවස්ථාව සදහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ධීවර සහ ජලජ සම්බත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාඅරච්චි යන මහත්වරුන් සහභාගීවීමට නියමිත අතර සූරියවැව වැදිවැව ඩී.එස් සේනානායක ආදර්ශ ගම්මානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට