සත්‍යයේ පුවත් අඩහැරය….

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර තරගය අද..

Podu Jana Peramunaආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර තරගය අද (25) පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඉන්දීය කණ්ඩායම මේ වන විටත් අපරාජිතව අවසන් මහා තරගයට පිවිස ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට