සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුෂණ විරෝධි බලකායේ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන ලද දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මීට සුළු වේලාවකට ප්‍රථම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ. නාමල් කුමාර මහතා සහ ඉහත ඝාතන සැලසුම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අතර ඇතිවූ බව පැවසෙන දුරකථන සංවාදයට අදාළ හඩපටය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් නාමල් කුමාර මහතා රස පරික්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඇත. ඒ අනුව නාමල් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට