සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaදිවයිනේ පළාත් කිහිපයකට අද (26) දිනය තුළ වැසි අැතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව දිවා සහ සවස් කාලයේ ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ, මධ්‍යම සහ උතුරු මැද යන පළාත්වල ස්ථාන කිහිපයකට මෙන්ම කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට