සත්‍යයේ පුවත් අඩහැරය….

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඉහළට..

Podu Jana Peramuna2014 වසරේ නොවැම්බර් මාසයෙන් පසු බොරතෙල් බැරලයක මිල විශාලතම අගයකින් ඉහළයාම මේ වන විට වාර්තා වී ඇත. ඒ අනුව ලෝක වෙළදපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 81.20 දක්වාද ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 72.08 දක්වාද ඉහළ ගොස් තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට