සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටේ අර්බුදකාරී තත්ත්වය ගැන සාකච්ඡා කරන්න ලබන සතියේ පාර්ලිමේන්තුව කැඳවන්න, ඒකාබද්ධය කතානායකගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaමෙරට තුළ මේ වන විට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේ පාර්ලිමේන්තුව කැඳවන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. අද (26) කොළඹදී පැවති මාධය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ පුද්ගලයින් විසින් ලබාදී තිබෙන ප්‍රකාශ ඉතා බරපතළ බවයි. මෙරට හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක මහතා ඝාතනය වූ පසු රටතුළ කුමන්ත්‍රණ රාශියක් ඇතිවූ බවත් මෙරට ආර්ථිකය නිසි පරිදි කළමණාකරණය කරගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකිවී ඇති බවත් දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට