සත්‍යයේ පුවත් අඩහැරය….

පිදුරංගල පර්වතයේ සිට අඩනිරුවත් ජායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම, තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaමහත් ආන්දෝලනයකට තුඩුදී තිබෙන සීගිරිය, පිදුරංගල පර්වතයේ සිට අඩනිරුවත් ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියට සම්බන්ධ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. ගලේවෙල සහ කුරුණෑගල ප්‍රදේශයන්හි පදිංචි තරුණයන් පිරිසක් විසින් මෙම ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැර ඇත. සීගිරය පොලිසිය විසින් වැඩිදුරටත් පරීක්ෂන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට