අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..
අද (27) දිනයේ පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු සහ උතුරු මැද පළාත්වලට වැසි ඇතිවනු ඇත.