සත්‍යයේ පුවත් අඩහැරය….

රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට පිළියම් නොයොදන පාලකයින් එකිනෙකාට චෝදනා කරමින් සිටිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිවිපාක මේ වන විට මෙරට පාරිභෝගිකයින් අත්විදිමින් සිටින අතර එම තත්ත්වය වැළැක්වීමට මෙරට දේශපාලඥයින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සහ නොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ
මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත යොමුකර ඇති නිවේදනයක මේ බව සදහන්ය. රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් පිළියම් නොයෙදුවද ඒ සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කිරීමට රටේ පාලකයින් කටයුතු කරමින් සිටින බවත් මෙවැනි තත්ත්වයක රටතුළ උද්ගතවීම කෙරෙහි, 1948 සිට මෙරට පාලනය කළ දේශපාලකයින් වගකිව යුතු බවද මෙම නිවෙද්නයෙහි වැඩිදුරටත් සදහන් කර ඇත.

කෙසේ වෙතත් දැන් කළයුතුව ඇත්තේ එකිනෙකාට චෝදනා කිරීම නොව මෙරට ආර්ථිකය මේ වන විට වැටී ඇති ආගාධයෙන් ගොඩඒම සදහා සියළුදෙනා එකාවන්ව කටයුතු කිරීම බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මෙම ලිපය මගින් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට