සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාගමදී පුද්ගලයින් සිව් දෙනෙක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට..

Podu Jana Peramunaරාගම දුම්රිය ස්ථානය අසළදී අද (27) උදෑසන පුද්ගලයින් කිහිපදෙනෙකු දුම්රියක ගැටී ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මහනුවර සිට මාතර බලා ධාවනය වෙමින් පැවති සීඝ්‍රගාමී දුම්රියේ අදාළ පිරිස ගැටී ඇති අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට