රත්‍රං මිලත් ඉහළට..
මෙරට වෙළදපොළේ රත්‍රං මිල 20% කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අනාවරණය කර සිටියි.මෙරට රුපියලට සාපෙක්ෂව ඇමෙරිකානු ඩොලරයේ මිල ඉහළයාම සහ බදු ඉහළ යාමෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.