සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී.ල.නි.ප. සභාපති ධූරයට යළි මහින්ද පත්කිරීමේ නඩුව නිෂ්ප්‍රභයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් පත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකරන ලද නඩුව විභාග නොකර නිශ්ප්‍රභා කිරීමට අධිකරණය තීන්දු කර ඇති බව වාර්තා වේ. මීට පෙර කොළඹ දිසා අධිකරණය විසින් අදාළ නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලද අතර එම නියෝගය අභියෝගයට ලක්කරමින් සිවිල් අභියාචනා මහාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කිරීමට පෙත්සම්කාර පාර්ශවය කටයුතු කරන ලද අතර අදාළ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභා කිරීමට සිවිල් අභියාචනා මහාධිකරණය අද තීන්දු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට