සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ පළකළ තරුණයින් කෙටි කලකින් අත්අඩංගුවට ගැනීම හාස්‍යයක් – ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

Podu Jana Peramunaඝාතන සැලසුම් කළ, මාධ්‍යවේදීන් පැහැර ගැනීම් මෙන්ම දරුණු අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී අඩනිරුවත් ඡායාරූප සමාජ ජාල මාධ්‍ය තුළ පළකළ තරුණයන් පිරිසක් ඉතා කෙටි කලකින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීම විහිළුවට කරුණක් බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකා පරිවර්තන සමුහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා විසින් මාධ්‍ය වෙත යොමු කරන ලද ලිපියක මේ බව සදහන් වේ. එහි තවදුරටත් සදහන් වන්නේ පිදුරංගල ප්‍රදේශයේදී අඩනිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කරන ලද තරුණ පිරිසගෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර සමාජ මාධ්‍ය තුළ අඩ නිරුවත් ඡායාරූප පළකිරීම කිසිසේත්ම වරදක් නොවන බවයි.

මෙම ඡායාරූප පළතිරීම තුළින් සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරන පරිශීලකයින් අපහසුතාවයට පත්වන්නේ නම් අදාළ ඡායාරුප ඉවත්කිරීමේ ක්‍රමවේද පවා පවතින නමුත් මෙම සිද්ධියේදී සිදුව තිබෙන්නේ ඡායාරූප ඉවත්කිරීම නොව ඊට පරිබහිරව මිනිස් අයිතිවාසිකම් කඩකිරීමකට ලක්කර ඡායාරූප පළකල බවට චෝදනා කර අදාළ තරුණ පිරිස දරුණු අපරාධකරුවන් ලෙස සලකා රක්ෂිත බන්ධනාගාර ගතකිරීම බවද අදාළ නිවේදනයෙහි තවදුරටත් සදහන්ය. රජය විසින් මෙලෙස දිගින් දිගටම සාමාන්‍ය ජනයාගේ අදහස් දැක්වීමේ අයිතිය අමුඅමුවේ උල්ලංගණයට කිරීමට එරෙහිව සියළු මානව හිමිකම් සංවිධාන සිය ස්ථාවරය වහාම ප්‍රකාශ කළයුතුව ඇති අතර නියපොත්තෙන් කැඩීමට තිබූ දේ පොරොවෙන් කැපීමට ඉඩනොතබා කටයුතු නොකිරීම පිළිබදව රජයට මෙන්ම අදාළ ආමාත්‍යංශ වලට පළකරන බවද ශ්‍රී ලංකා පරිවර්තන සමුහය වැඩිදුරටත් මෙම ලිපියි මගින් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට