සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඥානසාර හිමිගේ දඩුවමට එරෙහි අභියාචනාව ඔක්තෝම්බර් 05 තෙක් කල්යයි..

Podu Jana Peramunaබොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී ඇති සිර දඩුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනාව සලකා බැලීම ඔක්තෝම්බර් මස 05 වනදා තෙක් කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නියෝග කරන ලදී. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර හයක සිරදඬුවමක් නියම කරන ලද අතර අදාළ දඩුවම අත්හිටුවන ලෙස ඉල්ලා මීට පෙර අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යළි ඉල්ලීමක් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට