මීටර් සවිනොකර මගීන් ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ වලට එරෙහි නීතිය ඔක්තෝම්බර් දෙවන සතියේ සිට..
මීටර් සවිනොකර මගීන් ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ රියදුරන්ට එරෙහිව ලබන ඔක්තෝම්බර් මස දෙවන සතියේ සිට නීතිය ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව අවධාරණය කර සිටියි. අදාළ ත්‍රීරෝද රථ සදහා මීටර් සවිකරගැනීමට එම රියදුරන්ට අවශය පරිදි කාලය ලබාදී ඇති බැවින් යළිත් එම කාලය දීර්ඝ කිරීමට නොහැකි බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.