සත්‍යයේ පුවත් අඩහැරය….

රට ගැන කිසිදු හැගීමක් නොමැති මුදල් අමාත්‍ය මංගලගේ ක්‍රියාකලාපය ගැන කණගාටුයි – පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් සිටින රට ගැන කිසිදු හැගීමක් නොමැති පුද්ගලයෙකු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. පසුගිය දිනෙක් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහත දක්වන ලද අදහස් පිළිබඳ තමන් කණගාටුවන බවත් පූජ්‍ය රතන හිමියන් වැඩිදුරටත් පවසා සිටියි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට