සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික ආරක්ෂාවේ ගැටළුකාරී තත්ත්වයක් මතුව නෑ – අමාත්‍ය තලතා අතුකෝරාළ

Podu Jana Peramunaමේ වන විට රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුකාරී තත්ත්වයක් මතුව නොමැකි බව අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය අවධාරණය කර සිටියි. ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිසියාකාරව වගකීම් ඉටුකරන බවත් බලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව රජය විසින් සකස් කර දී ඇති බවත් තලතා අතුකෝරාල මහත්මිය වැඩිදුරටත් පවසා සිටියි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට