ප්‍රදේශ රැසකට අදත් වැසි..
අද (29) දින පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුරු මැද, මධ්‍යම සහ ඌව යන පළාත්වල ප්‍රදේශ රැසකට වැසි ඇතිවනු ඇතිබව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.