සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතීන්ගේ 73 සමුළුවට ගිය ජනපති යළි දිවයිනට..

Podu Jana Peramunaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වෙනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) උදෑසන යළි දිවයිනට පැමිණ අැති බව වාර්තා වේ. සමුළුවට සහභාගි වීම සදහා ජනාධිපතිවරයා පසුගිය 23 වනදා අැමෙරිකාව බලා පිටත්ව යන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට