සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය ගාස්තු ඉහළ දැමීම හෙට සිට, අවම ගාස්තුව එලෙසමයි..

Podu Jana Peramunaවසර 10 කට පසුව සිදුකර ඇති නව දුම්රිය ගාස්තු සංශෝධනය හෙට (01) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. කෙසේ වෙතත් අවම ගාස්තුව වන තුන්වන පන්තිය සදහා රු. 10, දෙවන පන්තිය සදහා රු.20 මෙන්ම පළමු පන්තිය සදහා වන රු. 40 හි වෙනසක් සිදුනොවන බවද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වාර ප්‍රවේශපත්‍ර‍ ගාස්තු ද මේ අනුව හෙට සිට සංශෝධනය වේ.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට