සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය ගාස්තු ඉහළ දැමීම හෙට සිට, අවම ගාස්තුව එලෙසමයි..

Podu Jana Peramunaවසර 10 කට පසුව සිදුකර ඇති නව දුම්රිය ගාස්තු සංශෝධනය හෙට (01) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. කෙසේ වෙතත් අවම ගාස්තුව වන තුන්වන පන්තිය සදහා රු. 10, දෙවන පන්තිය සදහා රු.20 මෙන්ම පළමු පන්තිය සදහා වන රු. 40 හි වෙනසක් සිදුනොවන බවද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වාර ප්‍රවේශපත්‍ර‍ ගාස්තු ද මේ අනුව හෙට සිට සංශෝධනය වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට