රොනී ලීච් දිවියෙන් සමුගනී..
විකට නළුවෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත. දක්ෂ රංගන ශිල්පියෙකු සහ ජනප්‍රිය ගායකයෙකු වන ඒ මහතා මිය යන විට ඔහු 65 වැනි වියේ පසු විය. ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා එක්ව සිටියදී හදිසියේ ඇති වූ හෘදයාබාධයකට ලක්ව මිය ගොස් ඇති බවයි වාර්තා වේ.