සත්‍යයේ පුවත් අඩහැරය….

රොනී ලීච් දිවියෙන් සමුගනී..

Podu Jana Peramunaවිකට නළුවෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත. දක්ෂ රංගන ශිල්පියෙකු සහ ජනප්‍රිය ගායකයෙකු වන ඒ මහතා මිය යන විට ඔහු 65 වැනි වියේ පසු විය. ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා එක්ව සිටියදී හදිසියේ ඇති වූ හෘදයාබාධයකට ලක්ව මිය ගොස් ඇති බවයි වාර්තා වේ.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට