සත්‍යයේ පුවත් අඩහැරය….

තෙදින නිල සංචාරයක්ට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හෙට නෝර්වේ රාජ්‍යයට..

Podu Jana Peramunaතෙදින නිල සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට (03) නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව යන බව අග්‍රාමාත්‍ය කාර්යාලය අනාවරණය කර සිටියි. අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ද මෙම සංචාරයට සහභාගි වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට