සත්‍යයේ පුවත් අඩහැරය….

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව යයි..

Podu Jana Peramunaනිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) අළුයම් කාලයේ නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා, නෝර්වේ අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග් ඇතුළු එරට දේශපාලන නායකයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිතව ඇති අතර මෙම සංචාරයෙන් පසුව වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරට පිටත්ව යාමට නියමිත ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට