සත්‍යයේ පුවත් අඩහැරය….

නාය යාමේ අවදානමක් නිසා තලවාකැලේ, තේ වතුයායක පවුල් 300 ක් ඉවත් කෙරේ..

Podu Jana Peramunaනාය යාමේ අවදානමක් මතුවීම නිසා තලවාකැලේ, ග්‍රේට් වෙස්ටර්න් තේ වතුයායේ, ලූසා කොටසේ වතු නිවාසයන්හි පදිංචිව සිටි පවුල් 300 ක පමණ පිරිසක් එම නිවාස වලින් ඉවත්කර ඇති බව වාර්තා වේ. ඊයේ (02) රාත්‍රි කාලය තුළ පැවති අධික වර්ෂාව හමුවේ අදාළ නිවාස වලට ඉහළින් පිහිටි විශාල කන්දක් නාය යෑමේ අවදානමකට ලක්වීම හේතුවෙන් එම නිවාස වල පදිංචි පවුල් 300 කට අයත් 1000 ක පමණ පිරිසක් මෙසේ ඉවත් කර ඇත. පිරිස එම වතුයායේ, ශ්‍රී මුත්තු මාරි අම්මාන් හින්දු කෝවිලේ තාවකාලිකව ලැගුම් ගෙන සිටියි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට