වැස්ස ඉදිරි දින කිහිපයේදීත්..
ඉදිරි දින කිහිපය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ මේ වන විට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මෙරටට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය, මෙවැනි කාළගුණ තත්ත්වයක් ඇතිවීමට හේතුවී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.