සත්‍යයේ පුවත් අඩහැරය….

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට යළිත් වරෙන්තු..

Podu Jana Peramunaමුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී ඇති ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව යළිත් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙසේ වරෙන්තු නිකුත් කර ඇත. ජාලිය වික්‍රමසූරිය මහතා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරමින් සිටියදී එම තානාපති කාර්යාලය වෙනුවෙන් ගොඩනැඟිල්ලක් මිලදී ගැනිමේදී මෙරට රජයට අයත් අැමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් දෙදහසක මුදලක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල කර ඇත.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට