සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට යළිත් වරෙන්තු..

Podu Jana Peramunaමුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී ඇති ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව යළිත් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙසේ වරෙන්තු නිකුත් කර ඇත. ජාලිය වික්‍රමසූරිය මහතා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරමින් සිටියදී එම තානාපති කාර්යාලය වෙනුවෙන් ගොඩනැඟිල්ලක් මිලදී ගැනිමේදී මෙරට රජයට අයත් අැමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් දෙදහසක මුදලක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට