සත්‍යයේ පුවත් අඩහැරය….

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට විනිසුරුවරුන් තිදෙනෙක් පත්කරයි..

Podu Jana Peramunaදෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුවරුන් පත්කර ඇති බව වාර්තා වේ. මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරීම සදහා මෙම දෙවන විශේෂ මහාධිකරණය පිහිටුවා ඇති අතර එම අධිකරණය සදහා විනිසුරුවරුන් තිදෙනෙකු පත්කර තිබේ. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ් මහතා විසින් මෙම විනිසුරුවරුන් තිදෙනා පත්කර ඇත. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස සේවයේ යෙදී සිටින ආර්. ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන් දෙවන විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස පත්කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට