සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් පාවාදීමේ දූෂිතම රට ශ්‍රී ලංකාව, ටෙස්ට් තත්ත්වයත් අහිමි කළ හැකියි – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය

Podu Jana Peramunaශ්‍රී ලංකාව විසින් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් වන තොරතුරු සහ සාක්ෂි තමන් සතුව පවතින බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අනාවරණය කර ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින ලෝකයේ රටවල් අතර තරඟ පාවාදීමේ දූෂිතම රට ලෙස ශ්‍රී ලංකාව හදුන්වාදිය හැකි බවත් මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය ඉවත්කරන බවත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තවදුරටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට