සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉවත්වීමට සුදුසුම කාලය එළඹිලා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaවත්මන් යහපාලන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉවත්වීම සදහා සුදුසුම කාලය මේ වන විට එළඹ ඇතැයි හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ආගමික උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළකර ඇත. එසේ ආණ්ඩුවෙන් ඉවත්වීම සදහා අවශ්‍ය කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම දියත් කරනු ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා ඇත.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට