සත්‍යයේ පුවත් අඩහැරය….

මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝද රථ වල අංක තහඩු වෙනස් වෙයි, සංගම් විසින් ඉල්ලීම් කරලා..

Podu Jana Peramunaත්‍රිරෝද රථ සංගම් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝද රථ වලට වෙනත් පැහැයකින් යුතු අංක තහඩු ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ප‍්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. මීටර් සවිකර, නියමිත පරිදි ත්‍රීරෝද රථ මගී ප්‍රවාහන සේවාවේ යෙදී සිටින වෘත්තිකයන්ට අමතරව වෙනත් රැකියාවන්හි යෙදී සිටින බහුතරයක් පිරිස් පුද්ගලික ත්‍රිරෝද රථ යොදාගනිමින් අර්ධකාලීනව ත්‍රීරෝද රථ මගී ප්‍රවාහන සේවාවේ යෙදීම නිසා ත්‍රීරෝද රථ සංගම් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවද ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට