සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝද රථ වල අංක තහඩු වෙනස් වෙයි, සංගම් විසින් ඉල්ලීම් කරලා..

Podu Jana Peramunaත්‍රිරෝද රථ සංගම් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝද රථ වලට වෙනත් පැහැයකින් යුතු අංක තහඩු ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ප‍්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. මීටර් සවිකර, නියමිත පරිදි ත්‍රීරෝද රථ මගී ප්‍රවාහන සේවාවේ යෙදී සිටින වෘත්තිකයන්ට අමතරව වෙනත් රැකියාවන්හි යෙදී සිටින බහුතරයක් පිරිස් පුද්ගලික ත්‍රිරෝද රථ යොදාගනිමින් අර්ධකාලීනව ත්‍රීරෝද රථ මගී ප්‍රවාහන සේවාවේ යෙදීම නිසා ත්‍රීරෝද රථ සංගම් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවද ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට