සත්‍යයේ පුවත් අඩහැරය….

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට නිකුත් වෙයි..

Podu Jana Peramunaපසුගිය අගෝස්තු මාසයේදී පවත්වන ලද මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (05) දිනයේදී නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා සිසුන් තුන් ලක්ෂයක් පමණ පෙනී සිටින ලදී.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට