සත්‍යයේ පුවත් අඩහැරය….

ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලා ජාතික සංවිධාන රැසක් අද දැවැන්ත පාගමනක..

Podu Jana Peramunaඅසාධාරණ ලෙස සිරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි රජයට බලපෑම් කරමින් අද (04) කොළඹදී දැවැන්ත පාගමනක් පැවැත්වීමට බොදු බල සේනා සංවිධානය විසින් කටයුතු යොදා ඇත. ඒ අනුව අද උදෑසන 11.00 ට පමණ කැළණිය රජමහා විහාරස්ථානයේ සිට කොළඹ කොටුව බෝධීන් වහන්සේ අසළට පාගමනින් පැමිණ එම ස්ථානයේ සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිතව ඇති බවත් මේ සදහා මෙරට ජාතික සංවිධාන රැසක් එක්වන බවද බොදු බල සේනා සංවිධානය අනාවරණය කර සිටියි.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරදඩුවම් නියම කර ඇති අතර උන්වහන්සේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි. උන්වහන්සේට නිදහස ලබාදෙන්නැයි ඉල්ලා බොදු බල සේනා සංවිධානය විසින් පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිපියකක්ද යොමුකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට