සත්‍යයේ පුවත් අඩහැරය….

මට්ටක්කුලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි..

Podu Jana Peramunaතියුණු ආයුධයකින් සිදුකරන ලද පහරදීමකින් මට්ටක්කුලිය ප්‍රදේශයේ 29 හැවිරිදි අයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර ඝාතනය සිදුකළ සැකකරු පලාගොස් ඇති බව පොලිසිය අනාවරණය කර සිටියි. මට්ටක්කුලිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට