පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද අන්තර්ජාලයට..
පසුගිය අගෝස්තු මස 05 වනදා පවත්වන ලද පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (05) උදෑසන නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. අදාළ ප්‍රතිඵල නිකුත් කළ පසු www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.