සත්‍යයේ පුවත් අඩහැරය….

අවදානම් තත්ත්වයක් නිසා බදුල්ල, හල්දුම්මුල්ල පවුල් 43 ක් ඉවත් කෙරෙයි..

Podu Jana Peramunaනාය යාමේ අවදානමක් මතුවීම නිසා බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙරගල ග්‍රාම නිලධාරී වසමේ බත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් 43 කට අයත් පුද්ගලයින් 150 ක පමණ පිරිසක් එම ස්ථාන වලින් ඉවත්කර ඇති බව වාර්තා වේ. එම පිරිස මේ වන විට චූලානන්ද දෙමල විද්‍යාලයේ තාවකාලිකව ලැගුම් ගෙන සිටින අතර ප්‍රදේශය පිළිබදව පරීක්ෂා කිරීම සදහා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයට පැමිණීමට නියමිතව ඇති බවද සදහන්ය.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට