සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අවදානම් තත්ත්වයක් නිසා බදුල්ල, හල්දුම්මුල්ල පවුල් 43 ක් ඉවත් කෙරෙයි..

Podu Jana Peramunaනාය යාමේ අවදානමක් මතුවීම නිසා බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙරගල ග්‍රාම නිලධාරී වසමේ බත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් 43 කට අයත් පුද්ගලයින් 150 ක පමණ පිරිසක් එම ස්ථාන වලින් ඉවත්කර ඇති බව වාර්තා වේ. එම පිරිස මේ වන විට චූලානන්ද දෙමල විද්‍යාලයේ තාවකාලිකව ලැගුම් ගෙන සිටින අතර ප්‍රදේශය පිළිබදව පරීක්ෂා කිරීම සදහා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයට පැමිණීමට නියමිතව ඇති බවද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට