සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය, නාලක සහ නාමල්ට අධිකරණය හමුවට පැමිණෙන්නැයි නියෝග..

Podu Jana Peramunaමහත් ආන්දෝලනයකට ලක්ව ඇති ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන්ට අධිකරණය හමුවේ පෙනීසිටින්නැයි අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. ඉහත ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දක්වන ලද කරුණු වලට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ නාමල් කුමාර යන මහත්වරුන්ට ලබන 08 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට