සත්‍යයේ පුවත් අඩහැරය….

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු උසස් නොකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක්..

Podu Jana Peramunaජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු, නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් කර තිබෙන නිර්දේශය කි‍්‍රයාත්මක කිරීමට බාධා කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඩබ්ලිව්. පාලිත සිරිවර්ධන මහතා විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. පොලිස්පතිවරයා සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට