සත්‍යයේ පුවත් අඩහැරය….

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ නියෝග මත ලබාගෙන ඇති එල්.එම්.ජී ගිනි අවි දෙකක් අත්අඩංගුවට..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ නියෝග මත ලබාගෙන ඇති එල්.එම්.ජී ගිනි අවි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මධ්‍යම අවි ගබඩාවේ තිබියදී එම අවි දෙක ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත. අදාළ අවි යම් අපරාධයක් සදහා යොදාගත්තේ දැයි විමර්ශනය කිරීම සදහා රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට චෝදනා එල්ලවී ඇති අතර එය රටතුළ දැවැන්ත ආන්දොලනයක් ඇතිකරන ලද සිද්ධියක් බවට පත්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට