සත්‍යයේ පුවත් අඩහැරය….

තම දඩුවමට එරෙහිව ඇපෑලක් ගොනුකිරීමට ඥානසාර හිමිට අවසර නොලැබෙයි..

Podu Jana Peramunaතමන්ට එරෙහිව අභියාචනාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනුකිරීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉදිරිපත්කරන ලද අයදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වරදකරු කරමින් අභියාචනාධිකරණය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට බරපතල වැඩ සහිත වසර 06 ක සිරදඩුවමක් නියම කරන ලදී. ඒ අනුව අදාළ සිරදඩුවමට යටත්වීමට ඥානසාර හිමියන් සිදුවන ඇත.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට