සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

වැසි තත්ත්වය හමුවේ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී සැලකිලිමත් වන්න..

Podu Jana Peramunaමේ වන විට ඇතිවී තිබෙන වැසි තත්ත්වය හමුවේ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ කාර්යාලය අවධාරණය කර සිටියි. ඒ අනුව අධිවේගී මාර්ගය ආශ්‍රිතව අධික වැසි තත්ත්වයක් ඇතිවී තිබෙන අවස්ථාවන්හිදී වේගය සීමා කර පැයට කිලෝමීටර් 60ක පමණ වේගයකින් වාහන ධාවනය කරන්නැයි එම කාර්යාලය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට