සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

දුම්රියේ ගැටී අලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි, පොළොන්නරුව – මඩකලපුව දුම්රිය ධාවනය අඩාලයි..

Podu Jana Peramunaමඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. වැලිකන්ද සහ පුනානි අතර දුම්රිය ස්ථාන අතර ඊයේ (06) රාත්‍රි කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර මේ හේතුවෙන් දුම්රියද පීලිපැනීමකට ලක්වීම නිසා මේ වන විට පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයද අත්හිටුවීමට සිදුව තිබේ. දුම්රය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට