සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රියේ ගැටී අලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි, පොළොන්නරුව – මඩකලපුව දුම්රිය ධාවනය අඩාලයි..

Podu Jana Peramunaමඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. වැලිකන්ද සහ පුනානි අතර දුම්රිය ස්ථාන අතර ඊයේ (06) රාත්‍රි කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර මේ හේතුවෙන් දුම්රියද පීලිපැනීමකට ලක්වීම නිසා මේ වන විට පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයද අත්හිටුවීමට සිදුව තිබේ. දුම්රය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට