සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයහපත් කාලගුණය තවදුරටත්, ගංවතුර අවදානමක් මතුවෙලා..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර අවදානමක්ද මතුව ඇති බැවින් ගංගා අාශ්‍රිතව පහත් බිම් වල ජනතාව දැඩි අවධානයෙන් පසුවියයුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට