සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණය තවදුරටත්, ගංවතුර අවදානමක් මතුවෙලා..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර අවදානමක්ද මතුව ඇති බැවින් ගංගා අාශ්‍රිතව පහත් බිම් වල ජනතාව දැඩි අවධානයෙන් පසුවියයුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට